The President of the Republic
Suggest an edit
Please sign in to propose an edit. Create account
No revisions yet. Be the first to propose a change.
Sign in to join the discussion.
Create accountපැවති පාර්ලිමේන්තු ආංඩුක්රමය යලි ස්ථාපනය කර,එහි පැවති අඩුපාඩු සකසන්න.
වර්තමාන අර්බුදයට හේතුව තනි පුද්ගලයෙකු වටා අසීමිත බල කේන්ද්රයක් ගොඩනගන දූෂිත විධායක ජනාධිපති ක්රමයයි. ඒ මගින් බහුතර ජනතාවගේ මතය යටපත්කර , දේශපාලන බලය රැකගැනීම උදෙසා සුළුතර ජාතිවාදී ආගම්වාදී කල්ලි පිනවීම හැමදාම සිදුවිය. !! එබැවින් විධායක ජනාධිපති ක්රමය අහෝසිකර පාර්ලිමේන්තුව හා අගමැති ශක්තිමත් කළයුතුය. එය ආණ්ඩුවයි. රාජ්ය නායකයා ලෙස බෞද්ධ නාමික රජෙක් පත්කර සංස්කෘතිකව බැඳුනු හා නිර්දේශපාලනික ක්රමයක් ඇතිකළ යුතුයි.එය රාජ්ය නායකත්වයයි. රාජ්ය නායකත්වය හා ආණ්ඩු නායකත්වය යනු දෙකකි. එය එකක් කිරීම තුළින් සැමවිටම ඒකාධිපති පාලනයකට පාර කැපේ. ඒ මගේ මතයයි.