Sri Lanka is a unitary state with a clear separation and devolution of governmental power between the Centre, the Provinces, and Local Authorities, in accordance with the Constitution.
Suggest an edit
Please sign in to propose an edit. Create account
No revisions yet. Be the first to propose a change.
Sign in to join the discussion.
Create accountගඟෙන් වතුර බීල මුහුදට ආවඩන පුරවැසියන් පුරවැසිකම අහෝසි කර රටෙන් පිටුවහල් කරන්න .සිංහලද,දෙමලද මුස්ලිම්ද අදාල නැහැ .මෙහෙ ඉන්නවා නම් විදෙස්වලට බැඳීම අත්හල යුතුයි . රට පාවාදෙන්නන් ට ත් දැඩි ලෙස දඬුවම් ලබාදෙන්න . තේසවළමේ නීතියත්,මුස්ලිම් උසාවිය අහෝසි විය යුතුයි . ඒකීය ,රට භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා විය යුතුයි .13 ඉවත්කරනව නම් පළාත් සභා අහෝසි විය යුතුයි .ඉංදියාවට කිසිසේත්ම සම්බන්ධ කර පාලම් අනවශ්යයි .එහෙම කලොත් ස්වභාවිකව ඇති භෞමික අඛණ්ඩතාවය අහෝසි වෙනව. මේව කිසිවක් කල නොහැකි නම් ලිච්ඡවි රජපාලනයේදී කලා වගෙ නව නීති හදල අලුත් ප්රස්න නොහදා තිබෙන නීතිය තියෙන්න හැර යනකොට මේ තිබෙන විදිහවත් අපේ අයට ඉතිරි කරල යන්න .