Submission of Bills to people by Referendum
Suggest an edit
Please sign in to propose an edit. Create account
No revisions yet. Be the first to propose a change.
Sign in to join the discussion.
Create accountමේ ව්යවස්ථා , නීතී බොහෝවිට එකක් වත් මහජනයා නියෝජනය කරන ඒවා නොවෙයි බළයේ සිටින පක්ෂයක සමහර විට විපක්ෂ කීපයකත් අනු මැතිය ඇතිව පනවන ඒවා , මේ ව්යවස්ථා ,සහ නීති ,කෙටුම්පතක් කොට මහජනයාට අදහස් දැක්වීමට ප්රමාණවත් කාලයක් දී ,ඔවුන්ගේ අදහස් පිලිබද ව සමාජය දැනුවත් කොට ඒවා පිලිගැනීමට නොගැනීමට හේතු දක්වා සම්මත කරන තුරු , මේවා මහජන ව්යවස්ථා ,සහ නීති නොවේ , අඩුතරමින් ව්යවස්ථා සම්පාදන බළය ජනතව අතට ගෙන ඒවා ජනමත විචාරනයකින් , ජනතාව විසින් ම හෝ පාර්ලිමේන්තුව ලවා සම්මත කළ යුතුය . නැති නම් සිදුවන්නේ මෙතෙක් සිදුවු ලෙස පවතින පාලකයින්ට , සහ නීතීඥවරුන්ට නඩු ලැබෙන ලෙස , ඔවුන්ට වාසි සැලසීම පමනී සරලව කීවොත් ව්යවස්ථා දායක බළයේ කොටසක් මහජනයා අතට ගතයුතු කාලය එලඹ ඇත .